Friday, February 1, 2008













සුනිලා කී ‍‍‍ෙකලින් කතාව

ගැහැණුකම විකුණන,
චැනල් වල
ස්ත්‍රීවාෙදටත්
තැනක් අැත
ඒක මුල්ලක,

ෙන්ක ගැහැණුන් මවන
මඩ ගහන යන්ත්‍රර වල
සිර වු මන්ත්‍රර
ඒකම තැන
ෙහා්ද ෙහා්දා
ම ෙඩ් ඔබන
වාදෙය් දී
නුඹ
කියාදුන් ෙද්
නිවන් යන්නටත්
හොදොටෝම ඇති
අක්කේ

සඳක් නම්
ලංවී බලනු මැන

පෙෙනන ‍ෙදය
ෙනාෙව්මැයි
දැනෙනුයේ
දුබලකමට පිටුපා
කටු අැෙනන
ඝනදුෙර්
නුඹ ගිය ගමන්
බොහෝ දුර බව
හැඟුනා.....

දහවෙලහි
අදුර ද
අදුෙරහි
දහවලද
සඟවා අැති
ජීවිෙත් ලග,
ගැහැණුකම
ගැන

මායිම්
ෙසායා යති
ගිරවුන්,
වචන මතින්...

ඒබදු ෙද්ශයක දී

දිගක් පළලක්

අහි මි ස්ත්‍රී අාත්මයක

හිමිකාරියකි

නුඹ

ආදරේ හිතෙන .....

No comments: